Back to Success Stories
Testimonial
Student Success Story
"මම මෙම පාඨමාලාවට සම්බන්ද වූයේ මෙම පාඨමාලාව කලින් හදාරපු යහළුවෙකුගේ දැනුවත් කිරීම මතය. ඇත්තෙන්ම මෙම පාඨමාලාවේ ඇති සුවිශේෂි බව නම් මෙය මෙහෙයවනු ලබන චින්තක සර්ගේ ඇති කැපවීමයි ඔහු අපට ඇති වන ඕනෑම ගැටලුවක් එම අවස්ථාවෙදීම නිරාකරනය කර දෙන අතර දවසේ ඕනෑම වේලාවක ඔහු සමග දුරකථන මර්ගයෙන් සම්බන්ධව ගැටළු නිරාකරනය කර ගැනීමට අවස්ථාව දෙනු ලබයි. තවද මෙම පාඨමාලාවට හොද අන්තර්ගතයක් ඇති අතර පාඨමාලව අතරතුර web application එකක් හා desktop application එකක් develop කරනු ලබයි. මෙම පාඨමාලාව Java වලින් industrial එකට සම්බන්ද වීමට සිටින ඕනෑම කෙනෙකුට ගැලපෙන පරිදි සකස් කර ඇති පාඨමාලාවකි."
TH
Tharaka Dhananjaya
Student
Course Completed
Java Programming Master Course