Back to Success Stories
Testimonial

Student Success Story

"ඇත්තට මේ course එක it field එකේ ඉන්න සහ උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට හොද course එකක්. උනන්දුව තියෙනවනම් රැකියා හොය හොයා ඉන්නෙ නැතිව මේකෙන්ම ගොඩයන රැකියාවක් කරන්න පුලුවන්. සරලවම තේරෙන භාෂාවෙන් කරන නිසාත් ගුරුවරයා නිරන්තරයෙන් ප්‍රශ්න තියෙන තැන් විමසලා ඒවට විසදුම් දෙන නිසාත් නිවැරිදි දැනුමක් web designing ගැන ලබා ගැනීමට හැකියි... එපික් ලර්න් ආයතනයට මෙවැනි පාඨමලා තවතවත් කරන්න හැකියාව ලැබේවා.🙏🙏🙏"
MA

Madhura Sanjeewa

Student

Need help? Chat with us