Back to Success Stories
Testimonial
Student Success Story
"ඇත්තටම විනතක සර් මුල් ඉදල සරලව හොඳ උදාහරණ මගින් JAVA ඉතා හොඳට කියලා දෙනවා. ජාවා ගැන මුකුත් නොදන්න මම වගේ කෙනෙකුට මේ විෂය අවබෝධකර ගන්න මේහි උගන්වන විදිහ ලොකු අත්වැලක්. විශේෂ සර්ගෙන් ඕන දෙයක් අහල පැහැදිලි කර ගන්නත් පුළුවන්."
JA
Jayasinghe Hayasinghe
Student
Course Completed
Java Programming Master Course