Back to Success Stories
Testimonial

Student Success Story

"Java Language සහ Web Development යන courses දෙකම මම ඉගෙන ගත්තේ Epic Learn Education එකෙන්.. කියන්න වරදක් නෑ.. මුල ඉදන් අග වෙනකන්ම.. පුංචි දරුවෙකුට කියලා දෙනවා වගේ.. හරි අපූරුවට කියලා දුන්නා. Epic Learn Education එකට මං ගොඩක් ස්තුති කරනවා.. ඒ වගේම මම මේ courses දෙකම ඉහලින් ම පාස්.. A pass දෙකක්... Thank You Epic Learn.. Highly Recommend 🙏💛💜✌️"
JA

Janith Bryant

Student

Need help? Chat with us