Back to Success Stories
Testimonial
Student Success Story
"මගේ වචනින් කිව්වොත් Epic Learn Institute එකේ React Master Course එකට ගහන්න වෙන කිසිම course එකක් ලොවෙත් නෑ, මේ Course එකෙන් පස්සේ තමයි මගේ first internship එක ලැබුණේ, ඒ අතරතුර job එකකුත් set උනා tech company එකක, අද වෙද්දි මං software engineer කෙනෙක් විදියට වැඩ කරනවා, මේ හැමදේටම හේතුව Epic Learn Institute එක, විශේෂයෙන්ම චින්තක සර්, හෂාන් සර් පට්ටම Support එකක් දුන්නේ, සුපිරිම content එකක් තියෙන්නේ react course එකේ, ඒ වගේම modern and updated technics හශාන් සර් කියලා දුන්නා, Coding වලට එහා ගියපු Industrial Knowledge එකත් මේ course රක කරන් යද්දි ලැබුණා, ආයෙත් මේ හැමදේකටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා චින්තක සර් සහ හශාන් සර් ට.හැමකෙනාටම ජය පතනවා!"
HA
Harsha Tharuka Sandaruwan - (ES00144)
Student
Course Completed
React Next JS Master Course