Back to Success Stories
Testimonial

Student Success Story

"චින්තක සර් ගොඩක් කැපවීමෙන් හොඳට ඕනම මට්ටමක ඉන්න කෙනෙකුට තේරෙන විදියට උගන්වනවා. සරල උදාහරණ අරගෙන හොඳට පැහැදිලි කරනවා. ඕනම වෙලාවක සර්ට call කරලා අපැහැදිලි තැන් අහගන්නත් පුළුවන්."
AS

Asantha Godakanda

Student

Need help? Chat with us