Back to Success Stories
Testimonial

Student Success Story

"IT field එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්න එහෙමත් නැත්තන් freelancer කෙනෙක් වෙන්න හිතන් ඉන්න හැමෝටම හොඳ course එකක් තමයි website design and development කියන්නෙ .ලෝකෙ දැන්ට තියෙන website වලින් 43% කට වඩා පාවිච්චි කරන්නෙ wordpress . Wordpress වලින් website හදන්න ලේසි නිසා තමයි අනාගතේ වැඩිපුර ඉල්ලුමක් එන්නෙ wordpress වලට.ඒ එක්කම customized කරන්න js,css ඉගෙන ගන්න එකත් වැදගත්.මේ හැමදේම එකම course එකකින් ඉගෙන ගන්න සුපිරිම තැන තමයි Epic Learn Education 🔥🔥"
AJ

Ajith Samaradiwakara

Student

Need help? Chat with us